Real-Time Updates
Instantly change and display content across all screens
Customer Engagement
Eye-catching visuals and videos capture attention
Cost Efficiency
Reduce recurring printing expenses with digital displays.
Targeted Messaging
Deliver location-specific or time-based promotions to the right audience.
Digital Signage පද්ධතියේ වාසි!
1.ඉක්මන් හා කාර්යක්ෂම තොරතුරු යාවත්කාලීන කිරීම
* පාරිභෝගිකයන්ට හෝ සේවකයන්ට දැනුම් දිය යුතු තොරතුරු real-time (සජීවීව) යාවත්කාලීන කළ හැක.
* අළුත් ප්‍රවර්ධන, නිවේදන හෝ කාලගණන මත පදනම් වූ වෙනස්කම් පහසුවෙන් දක්විය හැක.
2. අධික වියදම් වලින් බේරීම
* මුද්‍රිත ප්‍රචාර පත්‍රිකා, බැනර්, පොස්ටර් යනාදී සෑම විටම මුද්‍රණය කිරීමේ අධික වියදම් අවම වේ.
* එකම තිරයකම ගොඩක් දේවල් පෙන්විය හැකි නිසා සම්ප්‍රදායික ප්‍රචාරණ වලට වඩා සස්ථයි.
* Full HD / 4K පහසුකම ඇති Display සමග සම්බන්ද කල හැකි වීම.
* අවම Data ප්‍රමාණයක් පරිහරනය වීම.


3. විෂුවල් අත්දැකීම
* වීඩියෝ, ග්‍රැෆික්, ඇනමේෂන් භාවිතා කළ හැක.
* විශේෂයෙන් වෙළඳසැල්, රෙස්ටුරන්ට්, රෝහල, පාසල්, විශ්වවිද්‍යාල, සහ ඕනෑම ස්ථානයක් සඳහා ගැලපේ.
4. අදාල තොරතුරු සෘජුව ලබාදීම
* ස්ථානය අනුව අදාල තොරතුරු පෙන්විය හැක (උදා: ගෙවීම් කවුන්ටර් ආසන්නයේ queue number, වෙළඳසැලේ menu).